සිතුවිලි පලස
Sunday, April 28, 2019
කඳුළු බිඳුවක් වැටුනු නෙතකට..
තවත් කඳුළැලි නම් එපා..
නැඟුනු ගින්දර නිවුනු සිතකට...
තවත් දුක්ගිනි නම් එපා..
එළිය වී ඇති මගේ සිත හැර..
යළිත් නුඹ බැස යනු එපා..
දහසකුත් රුදු මිනිස් නෙත් මැද..
යළිත් මා හඬවනු එපා..
අශී
04/27
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment