සිතුවිලි පලස
Friday, April 26, 2019
කඳුළු බිඳුවක් රැඳුනු නෙතු වෙත..
සිනහ මල් දුන්නේ කවුරු..
දැවෙන ගින්දර රැඳුනු සිතකට..
සෙනෙහෙ දිය ඉස්සේ කවුරු..
අඳුරු රජ වුනු මගේ සිත වෙත..
සොඳුරු සඳ වූයේ කවුරු..
දහසකුත් රුදු මිනිස් වෙස් මැද ..
ඔබයි හද ඇඳි එකම රූ..
අශී
04/26
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment