මල් මල් ගවුමක් ඇඳලා ..
කොණ්ඩ කරල් දෙකක් ගොතා..
ඔබේ අතේ එල්ලී ගෙන..
ආසයි මට පිය නඟන්න...
එදා වගේ බාල වියට...
සිහිනෙන් ආ කුමාරයෙක්...
සින්ඩ්‍රෙල්ලව රැගෙන ගහින් ...
එදා කියු ඔබේ කතාව..
ආසයි මට අහන් ඉන්න...
ඔබේ පාමුල වැතිරීලා..
මුතු කුඩ වැසි වසින වෙලේ...
කඩදහි ඔරුවක නැගිලා ...
ඒ කුමරා සොයා යන්න..
අාසයි මට නැවත එන්න..
ඔබේ අතත් අල්ලාගෙන ...
මගේ අම්මේ..
අශී
05/13
කොණ්ඩ කරල් දෙකක් ගොතා..
ඔබේ අතේ එල්ලී ගෙන..
ආසයි මට පිය නඟන්න...
එදා වගේ බාල වියට...
සිහිනෙන් ආ කුමාරයෙක්...
සින්ඩ්‍රෙල්ලව රැගෙන ගහින් ...
එදා කියු ඔබේ කතාව..
ආසයි මට අහන් ඉන්න...
ඔබේ පාමුල වැතිරීලා..
මුතු කුඩ වැසි වසින වෙලේ...
කඩදහි ඔරුවක නැගිලා ...
ඒ කුමරා සොයා යන්න..
අාසයි මට නැවත එන්න..
ඔබේ අතත් අල්ලාගෙන ...
මගේ අම්මේ..
අශී
05/13

