නීලවර්ණ කඳු පෙළ අතර
දැහැන්ගත වී....
සිතෙහි ගුලි කරගත්
හැම පැතුම් පොදි...
ඒ කඳු යායට මුමුණන්න..
මීදුම් පටල අතර සැඟවී..
ගලන ජල තරංගයෙන්..
මිලින වන සුන්දර දකුණු ලකේ...
දුවා දරුවන්ගේ යහපත වෙනුවෙන්...
සුපුන් සඳක් වෙමින් හැමවිට...
අදින් ඔබ අරඹන..
නව ගමන් මග...
ඔබට...
සිතතුටින් පිරි...
නැවුම් අපේක්ෂාවෙන් පිරි
ලොවක් වේවා...
පතමි මා හදවතින්...
දැහැන්ගත වී....
සිතෙහි ගුලි කරගත්
හැම පැතුම් පොදි...
ඒ කඳු යායට මුමුණන්න..
මීදුම් පටල අතර සැඟවී..
ගලන ජල තරංගයෙන්..
මිලින වන සුන්දර දකුණු ලකේ...
දුවා දරුවන්ගේ යහපත වෙනුවෙන්...
සුපුන් සඳක් වෙමින් හැමවිට...
අදින් ඔබ අරඹන..
නව ගමන් මග...
ඔබට...
සිතතුටින් පිරි...
නැවුම් අපේක්ෂාවෙන් පිරි
ලොවක් වේවා...
පතමි මා හදවතින්...






