Monday, October 21, 2019

මේ කොපුල මේ නලල
සෙමෙන් සිපගනිමි මම...
ඔබේ දෙනෙතට එබෙමි
එතුල මම, මා සොයමි
මුදු දෙතොල වෙත නැමෙමි
උණුසුමට වසඟ වෙමි......
සියොලඟම සසල කල
සිහිනයක මම වෙලෙමි...

සමී♥️
සිතුවිලි පළස♥️♥️

No comments:

Post a Comment